Friday, January 1, 2016

          අන්තර්ජාලයෙන් සල්ලි හොයන්ඩ පුලුවන්ද බං!

ලොක්කෝ  මේ ක ලේසි වැඩක් නෙමේ,  හොරු බොරු කාරයෝ මේ ගැන නොදන්නා අය රවටලා සල්ලි මංකොල්ල කන්න පටන් අරන් පරිස්සම්වෙයන්,
තව සමහරෙක් හොර වෙබ් අඩවි හදුන්වලා දීල මේකෙන් රජවෙන්න යනවා බලාගනින්,
තවත් එකෙක් ලින්ක් විකුනන් කනවා අල්ලගනින්,
එත් මේ පිලිබදව හරි දේ දන්නා අයත් ,හරියට කියලා දෙන අයත් මේ අතරම ඉන්නවා හොයාගනින්,

ලොක්කෝ මම මේ ටික ලිවේ උබේ හොදට නමුත් බය වෙන්න කාරියක් නැ---- මේකෙන් යම් මුදලක් හොයාගන්න පුළුවන් ,උනන්දුව ,මහන්සිය, කැපවීම, කුසලතාවය,නිර්මානසිලි හැකියාව,වගේ කරුණු කරනා වලින් උබ පොහොසත් නම් වැඩේට බැහැපන්,එත් මතක තියාගන්න, මේ ගැන ලියලා තියන ලිපි සියල්ලම කියවන්න ,එතකොට ලොක්කෝ උබටම කරුණු කාරණා බලාගන්න පුළුවන්.

මම ඊලග ලිපියේන් කියන්නම්කො ඔය සල්ලි හොයන්ඩ පුළුවන් වෙබ් අඩවි ටිකක් ගැන ලොක්කත් ටිකක් බලපන්කො ඔය ගැන ,

එහෙනම් මම ගොහින් ඒන්නම්.